Wednesday, September 17, 2014

කොලුකාරකම් (Five Point Someone)

කතෘ : චේතන් බගත්
පරිවර්තනය : ප්‍රදීප්කුමාර බාලසූරිය
ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ත කේන්ද්‍රය
මිල : රු - 460/=
ISBN : 978-955-652-982-1


හින්දි සිනමා නළු අමීර් කාන් රගපැ, සම්මානනීය හා ජනප්‍රිය 3 Idiots හින්දි චිත්‍රපටයට පාදක කර ගත්තේ ප්‍රකට ලේඛක චේතන් බගත් විසින් රචිත මෙම Five Points Someone (2004) නවකතාවය. මෙය එක රැයකින් ඉන්දියාව පුරා ජනප්‍රිය වූ නවකතාවකි. මෙම නවකතාවෙන් වෙනස් ඇසකින් තරුණයන් හා ඔවුන්ගේ හැකියාවන් දෙස බැලිය යුතු බව මාපියන්, ගුරුවරුන් හා වැඩිහිටියන්ට දැඩි බලපැමක් කල කරනු ලැබීය. එහෙයින් කෙළිලොල් තරුණයන් පිළිබිඹුවන නවකතාවක් ලෙසින් තරුණයන්ගේත්, දරුවන් වටහා ගැනීමේ ධනාත්මක ග්‍රන්ථයක් ලෙසින් වැඩිහිටියන්ගේත් අවධනය යොමු විය යුතු නවකතාවකි.



No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...