Showing posts with label දිලීප ජයකොඩි. Show all posts
Showing posts with label දිලීප ජයකොඩි. Show all posts

Tuesday, September 16, 2014

බිඳුණු බිලින්දා

පරිවර්තනය : දිලීප ජයකොඩි
කතෘ : කැතී ග්ලාස්
ප්‍රකාශනය : ෆාස්ට් පබ්ලිකෙෂන් (ප්‍රයිවට්) ලිමිටඩ්
මිල : රු - 425/=
ISBN : 978-955-677-023-0

ඔබ විශ්වාස කරන්න, අකැමැති උනත් විශ්වාස කරන්න, ළදරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැණු, පිරිමි රැසක් විසින් ලිංගික අපහරනයෙහි යොදා ගන්නා ලද කුඩා දැරියකගේ හද කම්පා කරවන අනුවෙදනීය අමිහිරි සත්‍ය කතාවයි මේ.

මේ ඇගේ කතාවයි. අට හැවිරිදි ජෝඩි බ්‍රවුන්ගේ කතාවයි.



Related Posts Plugin for WordPress, Blogger...