කතෘ | : මහගම සේකර |
පරිවර්තනය | : |
ප්‍රකාශනය | : ස්ටෑම්‍ප්‍රෑර්ඩ් ලේක් ප්‍රකාශකයෝ |
මිල | : රු. 290.00 |
ISBN | : 955 8156 28 0 |
පිටු | : 116 |
හා එන්න! ප්‍රීති වෙන්න! ගී කියන්න පෙම්බරෝ!
මේ වගේ සැපක් තවත් ලොවේ තියේද සුන්දරෝ!
හැම් බේකන් කන්න සල්ලි
ජින් ෂැම්පෙන් බොන්න සල්ලි්
බල්ලෝ මරාලා - හරි - සල්ලි හොයාලා
ඉන්න ටිකේ ඉම්මු සුදෝ ජොලිය දමාලා
හා එන්න! ප්‍රීති වෙන්න! ගී කියන්න පෙම්බරෝ!
මේ වගේ සැපක් තවත් ලොවේ තියේද සුන්දරෝ!
සිදුවුනේ අසිරියකි;
බඩ මහත දැඩි පිරිමි
සෙම බරිත තඩි ගැහැණු
කය පුබුදු වී අවුත්
මස සසල කොට නටත්: