Wednesday, September 17, 2014

~දුල දුලාය - සුමිත්‍රා රාහුබද්ධ~

Pic- Google images

කතෘ - සුමිත්‍රා රාහුබද්ධ
ප්‍රකාශනය - Platform For Alternate Culture
මිල - 400/=
ISBN 955 95352 6 9

"මම කුණටුවට පෙම් නොබඳිමි. මා පසුකර ගිය සැඬ සුළඟට පෙම් නොබඳිමි. මා මගේ හිත දමනය කරගත යුතුය. එය කළ හැක්කේ මටම පමණකි. මාගේ සිත දමනය කර ගත යුත්තේ මා මිස අන් කවරෙක්ද? බාහිර කිසිවෙකුට මගේ කලකිරීම මසිතින් ඉවත් කළ නොහැකි ය."

"අමිරි ඔයා නිදි නැහැ නේද? 
මට හිතෙනවා අමිරි මේ ප්‍රශ්න ඔක්කෝම විසඳෙයි කියලා. ගෙම්බගෙයි රාජ කුමරිගෙයි කතාවේදි වගේ ළිඳට වැටිච්ච ගෙම්බා රාජ කුමාරයෙක් නේද?ඒත් රාජකුමරි ගෙම්බව අරගෙන ඇවිත් ඇඳ උඩ තියාගත්තා නේද? අන්තිමේ ගෙම්බා රාජ කුමාරයෙක් වුණා. ඒවගේම නේද? මිනීමරුවෙකුට නම් කරපු බිම්සා? මේ අහන්න අමිරි බිම්සා ඔක්කෝම වැරදි වලින් නිදොස් වී නිදහස් වෙයි."

"දුල දුලාය" නවකතාවෙන් උපුටාගන්න ලදී.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...