Tuesday, September 23, 2014

දඟකාර මහල්ලා

කතෘ : ආබිද් සුරති
පරිවර්තනය : D.P. සමරසිංහ
ප්‍රකාශනය : විජේසූරිය  ග්‍රන්ථ කේන්ද්‍රය
මිල : රු - 270/=
ISBN : 955-652-227-4



ගැමි ගොවියකු වූ, ආත්ම  ශක්තියෙන් පිරිපුන්, අධිෂ්ඨානශීලී, ප්‍රතිපත්තිගරුක, දයාවෙන් පිරි හදවතක්  ඇති අවුරුදු 72ක විනෝදකාමී මහල්ලකු අවුරුදු 5ක මුණුපුරා සමග එක් වී කරන දඟකාරකම්  පිළිබදව  'බහත්තර් සාල් බච්චා'  නමින් හින්දි බසින් ලියැවුණු මෙම නවකතාවෙන් කියැවේ.  


1 comment:

Related Posts Plugin for WordPress, Blogger...