Monday, September 15, 2014

Book Club - First Step



පොත් කියවන්න ගොඩ දෙනෙක් ආසයි.. ඒ නිසාම අපි මේ බ්ලොගය නිර්මාණය කලා කියවන පොත් ගැන හැමෝටම දැනගන්න ලියන්න.. කැමති කෙනෙක්ට අපි එක්ක එකතු වෙන්න පුළුවන්.. ලියන්න.. කියවන්න.. තමන් පොතක් තුලින් ලද සතුට බෙදා ගන්න.. එහෙනම් "BOOK CLUB" එකට එන්න.. බ්ලොග් එකේ ලියන්න කැමති අය bookclub.56@gmail.com එකට මේල් එකක් එවන්න.  ජය වේවා.. 

මම "Red Riding Hood"


2 comments:

Related Posts Plugin for WordPress, Blogger...