Showing posts with label මඩවල එස් රත්නායක. Show all posts
Showing posts with label මඩවල එස් රත්නායක. Show all posts

Friday, September 19, 2014

අක්කර පහ

කතෘ :            මඩවල එස් රත්නායක
ප්‍රකාශනය :   
මිල :             රු - 275/=
ISBN :         955 -21 - 0200 - 6

1959 වර්ෂයේදී ප්‍රසිද්දියට පත් මෙම කතාවෙහි එන කතා නායකයා සේනය, එකල ඔහු ජේ‍්‍යෂ්ඨය සමත් සිසුවෙකි, නමුත් පවුලේ දුෂ්කරතා නිසාත්, වෙනත් කරුණුත් හේතුකොටගෙන ඔහු ඔහු ගොවි මහතෙකු වේ. 1959 පලවූ හොදම නවකතාවට හිමිවන දොන් පේද්‍රික් සම්මානයෙන්ද පිදුම් ලැබීය. 


post by Sakuntha


Related Posts Plugin for WordPress, Blogger...