Thursday, September 25, 2014

මහල්ලෙකුගේ ප්‍රේම කතාව


කතෘ : කේ. ජයතිලක
ප්‍රකාශනය : ප්‍රදීප ප්‍රකාශකයෝ
මිල : රු - 60/=
ISBN : 955-554- 034 -9
පිටු : 127


කේ. ජයතිලක ශුරීන් විසින් 1992දී පමණ රචිත මහල්ලෙකුගේ ප්‍රේමකතාවක් කෘතියෙන් මහලු වයසේ පසුවන පොත් රචකයෙකුගේ හිතෙහි තමන්ගේ කන්තොරුවේ වැඩ කරන නව යොවුන් වියෙ පසුවන තරුණියක කෙරෙහි ඇතිවන හැගීම් පිළිබදව ප්‍රකාශ වේ. ඔහුට ඇති වන හැගීම් හා ඔහු එවා අනුව ක්‍රියා කරන අකාරය පිලිබදවත්, අවසානයේ ඔහුට අත් වන ශෝකජනක ඉරනමත් කතාවට බලපොරොත්තු නොවන අවසානයක් ලබා දෙයි.



No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...