කතෘ | : චූලාභය ශාන්ත කුමාර හේරත් |
පරිවර්තනය | : |
ප්‍රකාශනය | : සුරස ප්‍රකාශන (ෆාස්ට් පබ්ලිෂින් ප්‍රයිවට් ලිමිටඩ්) |
මිල | : රු -500 |
ISBN # | : 9789556773620 |
Showing posts with label සිංහල නවකථා. Show all posts
Showing posts with label සිංහල නවකථා. Show all posts
Tuesday, November 11, 2014
සූරිය කුසුම
Monday, October 27, 2014
සෙංකොට්ටං / Senkottan
කතෘ | : මහින්ද ප්‍රසාද් මස්ඉබුල |
පරිවර්තනය | : |
ප්‍රකාශනය | : කතෘ ප්‍රකාශන |
මිල | : රු -300/= |
ISBN # | : 9789550980000 |
පිටු | : |
."උඹට කියන්න,අපේ කිරිඅම්මා කෙනෙක් හිටියා මාගල්ලවත්තේ,වංසා රිදී කියල.කුණුහරුප කියවනවා කටේ නොගෑවී .මගෙ ඔන්න ඔය එක පලහිලව්වකදී මගෙ ලගින්ම ඉඳගෙන මෙන්න මේ මං උඹගේ හිත හදන්නවගේ ම මයේ හිත හදන්න හරි හරියට මහන්සි වුණා. ඒ ගෑණි කියපු කතාවක් මට අද වගේ ම මතකෙ තියනවා...ඒ කිරිඅම්මා කිව්වා, ඕනි එකෙක් එක්ක ඕනෑ විගඩමක් නැටුවට කමක් නැත්තේ ය හැබැයි ඔය පිරිමි ජාතිය මහා අමුතු ජාතියක් අත නිකං තියා ගෙන ඉන්න උන්ට කිසිම පුරුද්දක් නැත, අන්න ඒ හින්ද උඹ ලග තියෙන ඔය හක්ගෙඩි දෙකයි ,පංචා බෙල්ලයි විතරක් උන්ගේ නොහොබිනාකන් වලට පරිහරණය කරන්න දෙන්න එපා ය කියලා...බලපන් රත්තරනේ,එක මොනතරන් මසුරන් වටිනා කතාවක් ද කියල. ඕනෑම ළමිසියෙකුට මිනිහෙක් එක්ක යන්න කලින් දෙසැරයක් හිතන්න ඒ කතාව මොන තරම් වටිනවද කියල.. "
Wednesday, September 17, 2014
~දුල දුලාය - සුමිත්‍රා රාහුබද්ධ~
![]() |
Pic- Google images |
කතෘ - සුමිත්‍රා රාහුබද්ධ
ප්‍රකාශනය - Platform For Alternate Culture
මිල - 400/=
ISBN 955 95352 6 9
"මම කුණටුවට පෙම් නොබඳිමි. මා පසුකර ගිය සැඬ සුළඟට පෙම් නොබඳිමි. මා මගේ හිත දමනය කරගත යුතුය. එය කළ හැක්කේ මටම පමණකි. මාගේ සිත දමනය කර ගත යුත්තේ මා මිස අන් කවරෙක්ද? බාහිර කිසිවෙකුට මගේ කලකිරීම මසිතින් ඉවත් කළ නොහැකි ය."
"අමිරි ඔයා නිදි නැහැ නේද?
මට හිතෙනවා අමිරි මේ ප්‍රශ්න ඔක්කෝම විසඳෙයි කියලා. ගෙම්බගෙයි රාජ කුමරිගෙයි කතාවේදි වගේ ළිඳට වැටිච්ච ගෙම්බා රාජ කුමාරයෙක් නේද?ඒත් රාජකුමරි ගෙම්බව අරගෙන ඇවිත් ඇඳ උඩ තියාගත්තා නේද? අන්තිමේ ගෙම්බා රාජ කුමාරයෙක් වුණා. ඒවගේම නේද? මිනීමරුවෙකුට නම් කරපු බිම්සා? මේ අහන්න අමිරි බිම්සා ඔක්කෝම වැරදි වලින් නිදොස් වී නිදහස් වෙයි."
"දුල දුලාය" නවකතාවෙන් උපුටාගන්න ලදී.
Subscribe to:
Posts (Atom)