කතෘ | : Oleg Tikhomirov |
පරිවර්තනය | : උපාලි රත්නායක |
ප්‍රකාශනය | : කඩුල්ල ප්‍රකාශන |
මිල | : රැ 300/= |
ISBN | : 978-955-8499-92-4 |
පිටු | : 146 |
වයස අවුරුදු 15ක් වන රුසියානු දරුවකුගේ ධෛර්යවන්ත ජීවිතය පිළිබදව අනුවෙදනීය කථාවකි. විටෙක අනුකම්පාවත්, විටෙක ආඩම්බරය මුසු අභිමානයකුත්, විටෙක අන්තරාය මුසු බියකුත්, තවත් විටෙක හදවත කීරි ගසාගෙන යන තරමේ දුකකුත් ඇති වන ලෙස කථාව ගලගෙන යයි.