Anne of Windy Willows
කතුවරිය : Lucy Maud Montgomery
පරිවර්තනය : ප්‍රේමසිරි මාහිංගොඩ
ප්‍රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල : රු. 280.00 (තෙවැනි මුද්‍රණය 2009)
ISBN : 978-955-551-695-2
පිටු : 223
පොත ගැන
මෙය ලුසී මෝඩ් මොන්ට්ගොමරි කතුවරිය විසින් රචිත ඈන් නවකතා මාලාවේ සිංහල පරිවර්තන පෙළෙහි හතර වන පොත යි. රෙඩ්මන්ඩ් සරසවියෙන් ශාස්ත්‍රවේදී උපාධියක් ලබාගත් ඈන් සමර්සයිඩ් හි උසස් පාසලේ විදුහල්පතිනිය වශයෙන් කටයුතු කරන තුන් අවුරුද්දක රසබර සිදුවීම් මෙම පොතෙහි ඇතුළත් ය. ඈන් එහි විදුහල්පතිනිය වශයෙන් පැමිණීම නුරුස්සන ගමේ බලවත් පිරිසක් වූ ප්‍රිංගල් පවුල් මුලදී ඇයට විරුද්ධකම් කළත් අවසානයේ අහඹු සිද්ධියක් නිසා ඈන්ට ප්‍රිංගල් ප්‍රජාව සිය අත යටට ගැනීමට හැකි වේ.

No comments:
Post a Comment