Friday, October 17, 2014

ආලෝෂා

කතෘ : Oleg Tikhomirov
පරිවර්තනය : උපාලි රත්නායක
ප්‍රකාශනය කඩුල්ල ප්‍රකාශන
මිල : රැ 300/= 
ISBN : 978-955-8499-92-4
පිටු : 146

වයස අවුරුදු 15ක් වන රුසියානු දරුවකුගේ ධෛර්යවන්ත  ජීවිතය පිළිබදව අනුවෙදනීය කථාවකි. විටෙක අනුකම්පාවත්, විටෙක ආඩම්බරය මුසු අභිමානයකුත්, විටෙක අන්තරාය මුසු බියකුත්, තවත් විටෙක හදවත කීරි ගසාගෙන යන තරමේ දුකකුත් ඇති වන ලෙස කථාව ගලගෙන යයි.

මෙය Oleg Tikhomirov ගෙ GRASSHOPPER the little soldier නම් රුසියානු නවකථාවේ සිංහල පරිවර්තනයයි.




No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...