කතුවරයා: සනත් පියසේන
ප්රකාශනය: සරසවි ප්‍රකාශකයෝ
මිල: රු. 375.00 (තෙවන මුද්‍රණය 2012)
ISBN: 978-955-671-542-2
පසු වදනින්: පොඩි කොලුවයි ගමයි ගඟයි තුළින් අප කළුතර දිස්ත්‍රික්කයේ ඈත පිටිසර ගම්මානයකට කැඳවාගෙන යයි. එම ගමෙහි ඇත්තන්ගේ ගැමි සුවඳ, හොඳ නරක අපට කියන්නට සලස්වයි.
සනත් පියසේන පනස් වසරක් පමණ අතීතයේ ගමක විත්ති රසවත් ව හෙළි කරයි. මෙම කෘතිය ළමයින්ට ද වැඩිහිටියන්ට ද ආශාවෙන් කියවිය හැකි විත්ති කතා පොතකි. (පසු වදන, සෝමවීර සේනානායක මහතාගෙන්)